- This event has passed.
Goodna Temple – Atavisi Buddha Pooja – 20th January 2018 at 6.30 pm and Sil Program – 21st January 2018 at 08.30 am
January 20, 2018 @ 6:30 PM - 7:30 PM
Event Navigation
අටවිසි බුද්ධ පුජාමය පිංකම
ගුඩ්නාහී ,ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ දී , මේ මස 20 වන සෙනසුරාදා සවස 6.30 ට අටවිසි බුද්ධ පුජාමය පිංකමක් සහ ධර්මදේශනාවක් පැවැත් වේ .
දේශකයාණෝ –
හරිස්පතුවේ, පොකුණුගල , විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී , පුජ්‍යපාද කාරියගම මහින්දසාර හිමිපාණෝ
21 වන ඉරිදා පෙරවරු 8.30 සිට සීල භාවනා වැඩසටහන ද පැවැත්වේ. මෙම පිංකම්වලට සහභාගී වන මෙන් ඔබ සැමට සාසනාලයෙන් මතක් කරමු.
විහාරස්ථ දායක සභාව