BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Buddhist Vihara of Queensland - ECPv4.5.12.2//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:Buddhist Vihara of Queensland
X-ORIGINAL-URL:https://bvoqld.org
X-WR-CALDESC:Events for Buddhist Vihara of Queensland
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Brisbane:20180120T183000
DTEND;TZID=Australia/Brisbane:20180120T193000
DTSTAMP:20260620T113845
CREATED:20180119T155159Z
LAST-MODIFIED:20180119T155546Z
UID:727-1516473000-1516476600@bvoqld.org
SUMMARY:Goodna Temple - Atavisi Buddha Pooja - 20th January 2018 at 6.30 pm and Sil Program - 21st January 2018 at 08.30 am
DESCRIPTION:අටවිසි බුද්ධ පුජාමය පිංකම \nගුඩ්නාහී \,ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ දී \, මේ මස 20 වන සෙනසුරාදා සවස 6.30 ට අටවිසි බුද්ධ පුජාමය පිංකමක් සහ ධර්මදේශනාවක් පැවැත් වේ . \nදේශකයාණෝ – \nහරිස්පතුවේ\, පොකුණුගල \, විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී \, පුජ්‍යපාද කාරියගම මහින්දසාර හිමිපාණෝ \n21 වන ඉරිදා පෙරවරු 8.30 සිට සීල භාවනා වැඩසටහන ද පැවැත්වේ. මෙම පිංකම්වලට සහභාගී වන මෙන් ඔබ සැමට සාසනාලයෙන් මතක් කරමු. \nවිහාරස්ථ දායක සභාව \n \n
URL:https://bvoqld.org/event/goodna-temple-atavisi-buddha-pooja-20th-january-2018-at-6-30-pm-and-sil-program-21st-january-2018-at-08-30-am/
LOCATION:108 Eric Street\, Goodna\, QLD\, 4300\, Australia
END:VEVENT
END:VCALENDAR