
Past Events
Events List Navigation
විශේෂ ගිලන්පස බුද්ධ පූජාවක් සහ පිරිත් දේශනාවක් – මැයි මස 12 වන සෙනසුරාදා සවස 6.30 ට
ගුඩ්නාහි , ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරයේ, බෝධිඝරය අභියස අලූතෙන් තනවන ලද පහන් කුටිය මැයි මස 12 වන සෙනසුරාදා සවස 6.30 ට විවෘත කිරීමෙන් අනතුරුව ,හවායි ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ සභාපති , පූජ්‍යපාද හිඟුරක්ගොඩ විභාවි ස්වාමින්වහන්සේගේ, ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පතා විශේෂ ගිලන්පස බුද්ධ පූජාවක් සහ පිරිත් දේශනාවක් පැවැත් වේ සැදැහැති ඔබ සියලු දෙනාට ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථ දායක සභාව ශාසනාලයෙන් ආරාධනා කරන්නෙමු
Find out more »Goodna Temple-In Aid of Building Fund-WAYO-Live 19th May
Dear all, Goodna Temple is organising a Musical show WAYO Live to raise funds for the development. All proceeds from the tickets sales will be given to the Temple. There are limited tickets available and your participation will be greatly appreciated by the Temple Committee.
Find out more »සීල සමාදානය – මැයි මාසය -2018 – 27 වන ඉරිදා- | Sil Program – May – 27 th Sunday
සීල සමාදානය - මැයි මාසය -2018 - 06 වන ඉරිදා සහ 27 වන ඉරිදා- | Sil Program - May - 06 th Sunday & 27 th Sunday
Find out more »සීල සමාදානය – මැයි මාසය -2018 – 27 වන ඉරිදා- | Sil Program – May – 27 th Sunday
සීල සමාදානය - මැයි මාසය -2018 - 06 වන ඉරිදා සහ 27 වන ඉරිදා- | Sil Program - May - 06 th Sunday & 27 th Sunday
Find out more »Annual Sil Program for children – 03rd June 2018 –
Annual Sil Program for children - 03rd June 2018 -
Find out more »සීල සමාදානය – ජූනි මාසය – 2018 – 10 වන ඉරිදා සහ 24 වන ඉරිදා – | Sil Program – June- 10 th Sunday & 24 th Sunday
සීල සමාදානය - ජූනි මාසය - 2018 - 10 වන ඉරිදා සහ 24 වන ඉරිදා - | Sil Program - June- 10 th Sunday & 24 th Sunday
Find out more »