Loading Events
Find Events

Event Views Navigation

Events for January 21, 2018

Day Navigation

8:30 AM

Goodna Temple – Sil Program – 21st January 2018 at 08.30 am

January 21, 2018 @ 8:30 AM - 5:00 PM

අටවිසි බුද්ධ පුජාමය පිංකම ගුඩ්නාහී ,ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ දී , මේ මස 21 වන ඉරිදා පෙරවරු 8.30 සිට සීල භාවනා වැඩසටහන පැවැත් වේ . දේශකයාණෝ - හරිස්පතුවේ, පොකුණුගල , විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී , පුජ්‍යපාද කාරියගම මහින්දසාර හිමිපාණෝ මෙම පිංකම්වලට සහභාගී වන මෙන් ඔබ සැමට සාසනාලයෙන් මතක් කරමු. විහාරස්ථ දායක සභාව

Find out more »
+ Export Events