- This event has passed.
Goodna Temple – Sil Program – 21st January 2018 at 08.30 am
January 21, 2018 @ 8:30 AM - 5:00 PM
Event Navigation
අටවිසි බුද්ධ පුජාමය පිංකම
ගුඩ්නාහී ,ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ දී , මේ මස 21 වන ඉරිදා පෙරවරු 8.30 සිට සීල භාවනා වැඩසටහන පැවැත් වේ .
දේශකයාණෝ –
හරිස්පතුවේ, පොකුණුගල , විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී , පුජ්‍යපාද කාරියගම මහින්දසාර හිමිපාණෝ
මෙම පිංකම්වලට සහභාගී වන මෙන් ඔබ සැමට සාසනාලයෙන් මතක් කරමු.
විහාරස්ථ දායක සභාව