Loading Events

« All Events

  • This event has passed.

Goodna Temple – Atavisi Buddha Pooja – 20th January 2018 at 6.30 pm and Sil Program – 21st January 2018 at 08.30 am

January 20, 2018 @ 6:30 PM - 7:30 PM

අටවිසි බුද්ධ පුජාමය පිංකම

ගුඩ්නාහී ,ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථානයේ දී , මේ මස 20 වන සෙනසුරාදා සවස 6.30 ට අටවිසි බුද්ධ පුජාමය පිංකමක් සහ ධර්මදේශනාවක් පැවැත් වේ .

දේශකයාණෝ –

හරිස්පතුවේ, පොකුණුගල , විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී , පුජ්‍යපාද කාරියගම මහින්දසාර හිමිපාණෝ

21 වන ඉරිදා පෙරවරු 8.30 සිට සීල භාවනා වැඩසටහන ද පැවැත්වේ. මෙම පිංකම්වලට සහභාගී වන මෙන් ඔබ සැමට සාසනාලයෙන් මතක් කරමු.

විහාරස්ථ දායක සභාව

Details

Date:
January 20, 2018
Time:
6:30 PM - 7:30 PM

Venue

108 Eric street goodna
108 Eric Street
Goodna, QLD 4300 Australia
+ Google Map
Phone:
0738188806