Loading Events

« All Events

  • This event has passed.

විශේෂ ගිලන්පස බුද්ධ පූජාවක් සහ පිරිත් දේශනාවක් – මැයි මස 12 වන සෙනසුරාදා සවස 6.30 ට

May 12, 2018 @ 6:30 PM - 8:00 PM

ගුඩ්නාහි , ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරයේ,

බෝධිඝරය අභියස අලූතෙන් තනවන ලද පහන් කුටිය

මැයි මස 12 වන සෙනසුරාදා සවස 6.30 ට

විවෘත කිරීමෙන් අනතුරුව ,හවායි ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ සභාපති ,

පූජ්‍යපාද හිඟුරක්ගොඩ විභාවි ස්වාමින්වහන්සේගේ,

ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පතා

විශේෂ ගිලන්පස බුද්ධ පූජාවක් සහ පිරිත් දේශනාවක් පැවැත් වේ

 සැදැහැති ඔබ සියලු දෙනාට ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරස්ථ දායක සභාව ශාසනාලයෙන් ආරාධනා කරන්නෙමු

Details

Date:
May 12, 2018
Time:
6:30 PM - 8:00 PM

Venue

108 Eric street goodna
108 Eric Street
Goodna, QLD 4300 Australia
+ Google Map
Phone:
0738188806